කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ දර්ශන යොදා ගනිමින් පරික්ෂණ ක්‍රියාත්මක බව අද (23) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/Ha5dFVqCOYo”]