fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක‍්‍රමණික කඳවුරු තැනීමට ඇමරිකානු නාවික හමුදාවෙන් සැලසුම්

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 14:08

සංක‍්‍රමණික කඳවුරු තැනීමට ඇමරිකානු නාවික හමුදාවෙන් සැලසුම්

සංක‍්‍රමණික කඳවුරු ඉදි කිරීමට ඇමරිකා නාවික හමුදාව සැලසුම් කර තිබෙනවා. නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමටයි තීරණය කළේ. එලෙස අත්අඩංගුවට ගන්නා නීති විරෝධී සංක‍්‍රමණිකයන් රඳවා තැබීම සඳහා විශාල කඳවුරු සකස් කිරීමටයි නාවික හමුදාව සැලසුම් කර තිබෙන්නේ. අත්හැර දැමූ ඇමරිකා ගුවන් හමුදා කඳවුරු ආශ‍්‍රිතව කඳවුරු ඉදි කෙරෙනවා. එහි එක්ලක්ෂ විසිදහසක් පමණ රැඳවිය හැකි බවත් ඇමරිකා මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 14:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්