තෙලිප්පලෙයි මල්ලාකම් හන්දිය ප්‍රදේශයේදී පසුගිය 17 වනදා ඇතිවූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසයි මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. සැකකරුවන් 8 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැණුනා. තවත් හය දෙනෙකු පසුව සිදුකළ පරික්ෂණවලින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මල්ලාකම් ගැටුමට සම්බන්ධ 14ක් රක්ෂිත බන්ධනාගාරයට
කියවීමට මිනිත්තු 0