fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමෝදර අක්කර තිහක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 10:55

දෙමෝදර අක්කර තිහක් ගිනිගනී

ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වු ගින්නකින් අක්කර තිහකට වැඩි ප්‍රදේශයක් විනාශ වුණා. ඊයේ සවස ඇති වු ගින්න වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් වේගයෙන් පැතිර ගොස් තිබෙනවා. ඉන් අක්කර තිහකට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර අසල තිබු තේ වගාවකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දෙමෝදර වතුයායකට අයත් ටර්පන්ටයිම් වගාවටද ගින්නෙන් හානි සිදුවුණා. ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදු කළ ගිනි තැබිමක් හේතුවෙන් මෙම ගින්න පැතිර යන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්