fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්සේදී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 10:35

ගල්කිස්සේදී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි

ගල්කිස්ස, ධර්මපාල මාවතේ හෝටලයක් ඉදිරිපිටදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. ඔහු කපාකොටා ඝාතනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මියගොස් ඇත්තේ ධර්මපාල මාවතේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වුණා. සැකකරුවන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ගල්කිස්ස පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo