බෙන්තර ගගේ දියේ ගිලීමෙන් 20 හැවිරිදි තරුණයෙක් ජිවිතක්ෂයට පත්වුණා. මියගොස් ඇත්තේ අලුත්ගම මංගලකිඩිය ප්‍රදේශයේ පදිං චි කරුවෙක්. ඔහු ජල ක්‍රීඩා පුහුණු කිරිම් පෞද්ගලික ආයතනයක ජල පුහුණු කිරීම් කටයුතු හදාරමින් සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කරතිබෙනවා. පශ්චාත් මරණ පරික්ෂණය අද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.