මීටර් දහස් ගණනක් ඉහළට මෙහි දුමාරය විහිදී ගොස් තිබෙනවා. ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 985 ක් දුරින් ගිනි කන්ද පිහිටා තිබෙන්නේ.
1960 දශකයේ තිරගත වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ප්‍රධානතම පසුතලයක් ලෙස යොදා ගෙන ඇත්තේ මෙම ගිනි කන්දයි. මෙය අවසන් වරට පුපුරා ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. ජපානයේ තිබෙන සක්‍රීය ගිනි කදු 110 අතුරින් 47 ක් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.