fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද උපකරණ කිහිපයක් සමඟ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 15:01

යුද උපකරණ කිහිපයක් සමඟ 3ක් අත්අඩංගුවට

බෝම්බ ඇතුලු යුද උපකරණ කිහිපයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරික්ෂා කිරිමට යාමේදී එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුව පොලිස් නිලධාරින් රථය ලුහුබදින අවස්ථාවේ එක් අයෙකු පළාගොස් තිබෙනවා. ත‍්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා. පැනගිය පුද්ගලයා ද පසුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්