ලන්ඩන් නුවර චාරින් ක්රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් කි්රයාත්මක කර තිබෙනවා. එ දුම්රිය ස්ථානයට බෝම්බ ප්රහාරයක් එල්ල කරන බවට පුද්ගලයෙකුගෙන් ලද අනතුරු ඇඟවීමත් සමඟ. දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නෙ. අතිරේක නිලධාරින් යොදවා ආරක්ෂක වැඩපිළිවෙල තරකර ඇති බව ලන්ඩන් බලධාරීන් ප්රකාශ කළා.
ලන්ඩන් නුවර චාරින් ක්රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
කියවීමට මිනිත්තු 0