fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 13:14

ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. එ  දුම්රිය ස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බවට පුද්ගලයෙකුගෙන් ලද අනතුරු ඇඟවීමත් සමඟ. දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නෙ. අතිරේක නිලධාරින් යොදවා ආරක්ෂක වැඩපිළිවෙල තරකර ඇති බව ලන්ඩන් බලධාරීන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්