සූරියවැව ග්‍රාමසේවා වසමේ වන අලි උවදුරට විසදුම් ඉල්ලා විරෝධතාවක් පැවැත්වුණා.මෙම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම ජනතාව මුණ ගැසී කරුණු විමසා බැලුවා. මෙම ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවට පොරොන්දු වීමත් සමග උපවාසය අත්හැරීමට ඔවුන් කටයුතු කළා.
කිලිනොච්චි ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iFSU13kWQ0w&feature=youtu.be”]
එම වීඩියෝව :
[ot-video type=”youtube” url=”https://youtu.be/pFgxfpnsHsU”]