සංක්‍රමණිකයන් රැගත් නෞකා දෙකක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි බලධාරින් කටයුතු කළා. ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයකට එම නෞකා අයත් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. එහි සිටි සරණාගතයින් සංඛ්‍යාව 630ක්. පසුගියදා සංක්‍රමණිකයින් රැගත් නෞකාවක් අනතුරට පත්විමත් සමඟ රටවල් රැසක් සංක්‍රමණික ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.