fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 12:02

පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා.   ගුරුවරුන් පමණක් නොව භෞතික සම්පත් ද මෙහිදී පරීක්ෂාවට ලක්කෙරෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළකළා. අමාත්‍යාංශ නිලධාරීන් , විදුහල්පතිනි සුමේධා ජයවීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්