ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා. ගුරුවරුන් පමණක් නොව භෞතික සම්පත් ද මෙහිදී පරීක්ෂාවට ලක්කෙරෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=SH6AP5jSkpI&feature=youtu.be”]
මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළකළා. අමාත්‍යාංශ නිලධාරීන් , විදුහල්පතිනි සුමේධා ජයවීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.