fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොකෝ මියයයි

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 10:35

කොකෝ මියයයි

අත් අකුරු දහසකට වැඩි සංඛ්‍යාවක් භාවිතයෙන් සන්නිවේදනයේ නිරත වූ කොකෝ නමැති ගෝරිල්ලා කැලිෆෝනියාවේදී මියගොස් තිබෙනවා.

මෙම සත්ත්වයා මියයන විට 46 වන වියෙහි පසුවුණා. මෙම ගෝරිල්ලාට ඇමෙරිකා සංඥා භාෂාවක් උගන්වා තිබුණා. එම සතා තම සිතුවිලි හා හැගීම් ප්‍රකාශ කිරීම සදහා එය භාවිත කර තිබෙනවා. මෙම ගෝරිල්ලාට ඉංග්‍රීසි කථන භාෂාව පැහිදිලිව තේරුම් ගැනීමේ හැකියාව තිබූ බවද සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්