අත් අකුරු දහසකට වැඩි සංඛ්‍යාවක් භාවිතයෙන් සන්නිවේදනයේ නිරත වූ කොකෝ නමැති ගෝරිල්ලා කැලිෆෝනියාවේදී මියගොස් තිබෙනවා.
මෙම සත්ත්වයා මියයන විට 46 වන වියෙහි පසුවුණා. මෙම ගෝරිල්ලාට ඇමෙරිකා සංඥා භාෂාවක් උගන්වා තිබුණා. එම සතා තම සිතුවිලි හා හැගීම් ප්‍රකාශ කිරීම සදහා එය භාවිත කර තිබෙනවා. මෙම ගෝරිල්ලාට ඉංග්‍රීසි කථන භාෂාව පැහිදිලිව තේරුම් ගැනීමේ හැකියාව තිබූ බවද සදහන්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=INLvwem2AZU”]