fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 10:09

ඇමෙරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට ක්‍රියාත්මකයි

යුරෝපා සංගමය ඇමෙරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද සිට ක්‍රියාත්මකයි.ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන පාපැදි, ආහාර වර්ග, ඩෙනිම් කලිසම් සහ මත්පැන් ආදිය සදහා නව බදු පැනවෙනු ඇති.

යුරෝපයෙන් ආනයනය කෙරෙන ඇලුමිනියම් සහ වානේ සදහා නව තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා  තීරණය කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි යුරෝපා සංගමය ඇමෙරිකාවට එරෙහිව මෙලෙස නව තීරු බදු පැනවීමට තීරණය කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්