fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් වර්ජනය පටු දේශපාලන අරමුණක්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 19:40

තැපැල් වර්ජනය පටු දේශපාලන අරමුණක්

තැපැල් සේවකයන්ට රජය විසදුම් ලබා දී තිබියදීත් වර්ජනයක නිරත වීම ඇතැම් වෘත්තීය සමිති පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින්  සිදු කරන්නක් බව තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 19:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්