fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : මොරොක්කෝවට එරෙහි ජයග‍්‍රාහී ගෝලය රොනාල්ඩෝගෙන්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 12:58

2018 FIFA : මොරොක්කෝවට එරෙහි ජයග‍්‍රාහී ගෝලය රොනාල්ඩෝගෙන්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ආසියා කණ්ඩායම් වලින් ඉහළ දක්ෂතා දක්නට ලැබෙනවා.  රුසියාවේ පැවැත්වෙන තරඟාවලියේ A ඛාන්ඩය යටතේ සවුදි අරාබියාව සමග පැවති තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තේ උරුගුවේ කණ්ඩායමයි. තරගාවලියේ B ඛාන්ඩය යටතේ පැවති තරගයෙන් මොරොක්කෝ කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල එකට බින්දුවක් ලෙස ජය ගත්තේ පෘතුගාලයයි. එම ඛාන්ඩය යටතේ ඉරානය සමග පැවති තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස ස්පාඥ්ඥය ජය හිමිකර ගත්තා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 12:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්