වෙළෙද සබදතා වැඩිදියුණු කරගැනීමට චීනය සහ උතුරු කොරියාව එකඟත්වය පළකළා. ඒ ජනාධිපති ෂී ජින්පින් හා උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවති සාකච්ඡාවේදි. නව ක්‍රමවේද ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුවුණා. සිංගප්පුරු සමුළුවේදී න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින බව උතුරු කොරියා නායකයා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ද චීන ජනාධිපතිවරයා සමඟ ඔහු අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
චීනය සහ උතුරු කොරියාව නව එකඟතාවක
කියවීමට මිනිත්තු 0