fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගමුවේ ව්‍යාජ කච්චේරියක් පොලිසිය වටලයි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 11:49

මීගමුවේ ව්‍යාජ කච්චේරියක් පොලිසිය වටලයි

ලිපි ලේඛන ව්‍යාජ ලෙස සැකසීමේ ස්ථානයක් පොලිසිය මගින් වටලා තිබෙනවා.මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ කච්චේරිය වැටලූ පොලිසිය එහි තිබී රබර් මුද්‍රා සහ ව්‍යාජ ලිපි ගොණු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්