ලිපි ලේඛන ව්‍යාජ ලෙස සැකසීමේ ස්ථානයක් පොලිසිය මගින් වටලා තිබෙනවා.මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ කච්චේරිය වැටලූ පොලිසිය එහි තිබී රබර් මුද්‍රා සහ ව්‍යාජ ලිපි ගොණු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.