fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමෙරිකා ඩොලර් මිලියන 252ක්

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 11:39

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමෙරිකා ඩොලර් මිලියන 252ක්

විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකා ඩොලර් මිලියන 252 ක් වන පස්වන වාරිකය මුදාහැර තිබෙනවා.ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන ඇති වර්තමාන ස්ථාවරය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකාවේ ලෝක බැංකු මූලස්ථානයේදී පැවැත්වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වොෂින්ටන් ප්‍රධාන කාර්යාලයේ සිට එහි මෙහෙයුම් අධ්‍යක්ෂිකා එමානුවෙල් හොවිඩි මහත්මිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙහිදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් ඇමතුවා. මෙම ණය මුදල මුදා හැරීම පිළිබදවද ඇය අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා මෙම ණය මුදල ලබා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33