fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශීතාගාර පහසුකම් සහිත ත‍්‍රිරෝද රථ හදුන්වාදීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 16:22

ශීතාගාර පහසුකම් සහිත ත‍්‍රිරෝද රථ හදුන්වාදීමට පියවර

මාලු, කිරි සහ එලවලු ප‍්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කරගැනීම සදහා ශීතාගාර පහසුකම් සහිත ත‍්‍රිරෝද රථ හදුන්වාදීමට රජය සැලසුම් කළා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා චීන සහ මැලේසියා නියෝජිත කණ්ඩායමක් සමඟ ඒ පිලිබද සාකච්ඡා කළ බවයි ධීවර අමාත්‍යාංශය පවසන්නේ. ගුණාත්මක භාවයට හානියක් සිදුනොවන ලෙස එම නිෂ්පාදන ප‍්‍රවාහනයට පහසුකම් සැලසීම ද අරමුණක්.

මාලු, කිරි සහ එලවලු ප‍්‍රවාහනයේදිී පසු අස්වනු හානිය ඉහල අගයක පැවතීම ගොවියාට ගැටලු රැසක් මතුකරන බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo