fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 14:36

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ගැන ජනතාව අතර ධනාත්මක සිතිවිලි ඇතිකරවීමේ අරමුණින් රූප සුන්දරිය තේරීමේ උත්සවයක් ඉන්දියාවේ නිරිතදිග වෙරළබඩ තීරයේ කොචි නගරයෙහි පැවැත්වුණා. දෙවන වරටත් පැවැත්වුණු මේ උත්සවය ‘Queen of Dhwayah’ ක්යින් ඔෆ් දිව්‍යා නමින් නම්කර තිබුණා. රූ සුන්දරියන් ලෙස සැරසුණු 16දෙනෙක් මෙහිදී වේදිකාවට ගොඩවුණේ නරඹන්නන් වශීකරමින්. රාජ්ය සිනමා කර්මාන්තයේ ප්‍රබලයින් බොහෝදෙනක් මේ උත්සවයට එක්වසිටියා. රූප සුන්දරිය ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගත් ස්මූර්ති පැවසුවේ ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීමටත්, ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව පමණක් නොව පොදුවේ සමාජයේත් වෙනස්කම් ඇති කිරීමට මෙය ඉවහල් වනුඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 14:36

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්