fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිකරගුවාවේ ගැටුම් උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 14:15

නිකරගුවාවේ ගැටුම් උත්සන්න වෙයි

නිකරගුවාවේ ගැටුම් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒවා පාලනයට අමතර භට කණ්ඩායම් ස්ථාන කිහිපයක යොදවා ඇති බවයි එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ. මසායා නුවර ආශ‍්‍රිතවයි දරුණු ගැටුම් පවතින්නේ. තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ ගණන 50 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්