කාන්තා හිංසනය සම්බන්ධයෙන් රටපුරා පුළුල් පරික්ෂණයක් ආරම්භ කරන බව ඔස්ටේරිලියාව ප්‍රකාශ කළා. රැකියා ස්ථානවලදී සිදුවන හිංසාකාරී සිදුවීම් පිලිබදව තොරතුරු වාර්තා වී තිබෙනවා. ඊට එරෙහිව නව නීතියක් හදුන්වාදීමත් සැලැස්මක්. රැකියා ස්ථානවල යහපත් පරිසරයක් බිහිකිරිම සදහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔස්ටේරිලියා බලධාරීන් සදහන් කළේ.

කාන්තා හිංසනය ගැන ඔස්ටේරිලියාවෙන් පුළුල් පරික්ෂණයක්
කියවීමට මිනිත්තු 0