fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 12:15

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය යොමුවුණා. දේශිය නිෂ්පාදකයන්ගෙන් බීජ, ලොකු ළුෑණු මිලදී ගැනීමයි සැලැස්ම. යල කන්නයේ හෙක්ටාර දහසක් වගාකිරිමට කටයුතු යොදා තිබෙනවා. දේශීය ළුෑණු කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 70 සිට 80 දක්වා මිලක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්