fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්මක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 10:48

වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්මක්

වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්ම වසර අවසන් වීමට පෙර ක‍්‍රියාත්මක කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. මේ වන විට දිවයින පුරා වීදි ලාම්පු ලක්ෂ හතක් පමණ පවතින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ජාතික පද්ධතියෙන් විදුලි බලය ලබාගැනීම වෙනුවට සූර්ය බලශක්තිය හදුන්වා දීම අරමුණක්. ක්ෂේත‍්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සැළැස්ම කි‍්‍රයාත්මක කරන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්