වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්මක්
Related Articles
වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්ම වසර අවසන් වීමට පෙර ක්රියාත්මක කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්රකාශ කළා. මේ වන විට දිවයින පුරා වීදි ලාම්පු ලක්ෂ හතක් පමණ පවතින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ජාතික පද්ධතියෙන් විදුලි බලය ලබාගැනීම වෙනුවට සූර්ය බලශක්තිය හදුන්වා දීම අරමුණක්. ක්ෂේත්ර ගණනාවක් ආවරණය වන පරිදි සැළැස්ම කි්රයාත්මක කරන බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.