fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 FIFA : රුසියාවට පහසු ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 10:35

2018 FIFA : රුසියාවට පහසු ජයක්

ලෝක කුසලාන පාන්දු තරඟාවලියේ පහසු ජයක් හිමිකරගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා. තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ ඊජිප්තුව සමග පැවති තරඟයෙන් ගෝල 01 ට 03 ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීම සත්කාරක රුසියාව සමත්වුණා. එච් කාණ්ඩය යටතේ පැවති තරගයේදී පෝලන්තය ගෝල 1ට 02 ක් ලෙස පරාජයට පත් කිරීමට සෙනගාලය සමත් වුණා. එම කාණ්ඩය යටතේ කොළොම්බියාව  සමග පැවති තරගයේදී ගෝල 1ට 02 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් වුණේ ජපානයයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 10:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්