ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ නව්සරි නගරයේ ගොවීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.ඒ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට මුම්බායි දක්වා අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය නිකුත් කළ නිවේදනයකට විරෝධය දක්වමින්.
මීට මාස කිහිපයකට පෙර සිට කිලෝමීටර් 108 ක ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට මෙම ගොවීන් සටන් කළා. ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ඉන්දියාවේ බුහලව විරෝධතා දක්නට ලැබෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ගුජරාටය එරට විශාලතම වාණිජ නගරය ලෙස හදුන්වයි.