fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක් දින ක‍්‍රිකට් තරඟවල නව ලෝක වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 08:11

එක් දින ක‍්‍රිකට් තරඟවල නව ලෝක වාර්තාවක්

එක් දින ක‍්‍රිකට් තරඟවල නව ලෝක වාර්තාවක් තැබිමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඔස්ටේ‍්‍රලියාවට එරෙහි තුන් වන තරඟයේ දී වැඩිම ලකුණු රැස් කරමින්. පන්දු වාර 50 අවසානයේ කඩුළු හයකට ඔවුන් ලකුණු 481ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායමට පන්දු වාර 37කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 239ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 08:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo