එක් දින ක්රිකට් තරඟවල නව ලෝක වාර්තාවක් තැබිමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඔස්ටේ්රලියාවට එරෙහි තුන් වන තරඟයේ දී වැඩිම ලකුණු රැස් කරමින්. පන්දු වාර 50 අවසානයේ කඩුළු හයකට ඔවුන් ලකුණු 481ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඔස්ටේරිලියා කණ්ඩායමට පන්දු වාර 37කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 239ක් පමණයි.