රක්ෂිත වනාන්තරයකදී වනජීවි කාර්යාල නිලධාරින් පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වුනා. ඒ ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ විරානගම ප්‍රදේශයේදී. බරපතළ තුවාල ලැබූ එක් නිලධාරියෙක් ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මරණ පරික්ෂණය අද (20) සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

වනජීවි නිලධාරින් පිරිසකට වන අලි ප්‍රහාරයක්
කියවීමට මිනිත්තු 0