ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට අද වනවිට අත්ව ඇති ඉරණම පිළිබද කණගාටුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/H9mLSCjhHgI”]