fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ස්‍ය කර්මාන්තයට ඇ.ඩො.මිලියන පහක ආයෝජනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:04

මත්ස්‍ය කර්මාන්තයට ඇ.ඩො.මිලියන පහක ආයෝජනයක්

මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන පහක ආයෝජනයක් සිදුකිරිමට ඉන්දීය සමාගමක් කැමැත්ත පළ කර තිබෙනවා.ඉස්සන් වගාව කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවයි ධීවර අමාත්‍යංශය පවසන්නේ.

ඊට අමතරව මඩ කකුළු වගාව ව්‍යාප්ත කිරිමට මුදල් වෙන් කිරිම ද අරමුණක්. ඉන්දීය සමාගම ඒ සඳහා එක්ඟත්වය පළ කළේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ අද (19) පැවති සාකච්ඡාවක දී යි. ධිවර ක්ෂේත‍්‍රයේ ආයෝජන දිරිමත් කිරිමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්