fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා නායකයා දින දෙකක චීන සංචාරයකට සුදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 16:20

උතුරු කොරියා නායකයා දින දෙකක චීන සංචාරයකට සුදානම්

උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් චීනයේ දින දෙකක සංචාරයක් සැලසුම් කර තිබෙනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවීමෙන් සතියකට පසුවීම විශේෂත්වයක්. චීන සංචාරයේදී කොරියා අර්ධද්විපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරිම සහ උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පිලිබදව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්