තැපැල් දෙපාර්තමේන්තුවට නව සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=IGPRnj1wAX8&feature=youtu.be”]