ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නව බස් රථ දෙදහසක් ධාවනයේ යෙදවීමට රජයේ අවධානය යොමුවුණා. ඒ සදහා විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ. ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උපරිමයෙන් සැලසීමයි අරමුණ. රජයේ අරමුදල් වැය නොකර ඊට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.එන්ජින් කට්ටල 500ක් බස් රථවලට සවි කිරීමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.
ලංගමට අලුත් බස් දෙදහසක්
කියවීමට මිනිත්තු 0