දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉදිරි පැය 24 තුළ දිවයින වටා මුහුදේ රළු ස්වභාවයක් පැවතිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
උදේනි වීරසිංහ – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=eiFV2MLJmMc&feature=youtu.be”]