ඉරාක ආරක්ෂක අංශ ඇමරිකාවට චෝදනා කළා. ඒ අයිඑස් ත්රස්තවාදින්ට එල්ල කළ ප්රහාර වලින් තම සාමාජිකයන් 22 දෙනෙකු මිය ගිය බව පවසමින්. නැගෙනහිර සිරියාවේ ඉලක්ක වලට ඇමරිකාව ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා. ඒකාබද්ධ ප්රහාර සදහා ඊශ්රායලය ද සම්බන්ධ වුණා. ඔවුන්ගේ කි්රයාකාරකම් හේතුවෙන් ගැටලු උත්සන්න වන බවයි ඉරාක ආරක්ෂක අංශ පවසන්නෙ.