ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
යුද ක්‍රියාවලිය අවසන් කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුවකට අනුවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිරයා සහ උතුරුකොරියා නායක කිම් ජොන් උන් සමග පැවති සාකච්ඡාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පොරොන්දුව ලබා දී තිබුණා. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය ද මෙය තහවුරු කර තිබෙනවා.