fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානි වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 11:57

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානි වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. බෝග වගාවෙන් 30%ක් වන සතුන් විනාශ කරන බවයි හදුනාගෙන තිබෙන්නේ.

එය වැළැක්වීමට කි‍්‍රයත්මක වායු රයිෆල් ලබාදීම සාර්ථක ක‍්‍රමවේදයක් නොවන බව අමාත්‍යංශය පෙන්වා දෙනවා. ඒ අනූව ඉන්දියාව වැනි රටවල ක‍්‍රියාත්මක කිසියම් ශබ්දයක් උපයෝගි කර ගනිමින් සතුන් පළවා හැරිමේ ක‍්‍රමවේදය හෝ විකල්ප ක‍්‍රමයක් ඊට හදුන්වා දෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්