fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ – පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 12:11

කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ – පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි

කිරිපිටි මිළ වැඩිකිරිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ කිරිපිටි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉල්ලීම් ලැබුණද මිල වැඩිකිරීමට අවසර ලබා දෙන්නේ  නැති බවයි.

හසිත තිලකරත්න – සභාපති – පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්