මූලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු සියලු දෙනා අඩු ආදායම්ලාභීන් ලෙස සලකා ඉඩම් තක්සේරු ගාස්තු සහනය ලබා දෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ගාල්ල අක්මීමණ ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙය පැවැත්වුණේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pl18_xO2l8Y&feature=youtu.be”]