එවරස්ට් කඳු මුදුන කැලිකසල වලින් අපවිත්‍ර වීම සම්බන්ධයෙන් පරිසරවේදින්ගේ අවධානය යොමුවුණා. කඳු නගින්නන් භාවිත කරන කූඩාරම්, උපකරණ කොටස් සහ ආහාර ද්‍රව්‍ය තැන තැන දමා ඇති බවයි වාර්තා වන්නෙ. ඒ හේතුවෙන් කඳු මුදුන සහ ඒ ආශි‍්‍රත මාර්ගවල රැඳී සිටිම දුෂ්කර බවයි පරිසරවේදින් ප්‍රකාශ කළේ. වසරකට පුද්ගලයින් 600 ක් පමණ එවරස්ට් තරණය කරන බව විදෙස් වාර්තා පවසනවා.

එවරස්ට් කඳු මුදුනේ කැලිකසල එකතුවීම ගැන පරිසරවේදින්ගේ අවධානය
කියවීමට මිනිත්තු 0