fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එවරස්ට් කඳු මුදුනේ කැලිකසල එකතුවීම ගැන පරිසරවේදින්ගේ අවධානය

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 11:27

එවරස්ට් කඳු මුදුනේ කැලිකසල එකතුවීම ගැන පරිසරවේදින්ගේ අවධානය

එවරස්ට් කඳු මුදුන කැලිකසල වලින් අපවිත‍්‍ර වීම සම්බන්ධයෙන් පරිසරවේදින්ගේ අවධානය යොමුවුණා. කඳු නගින්නන් භාවිත කරන කූඩාරම්, උපකරණ කොටස් සහ ආහාර ද්‍රව්‍ය තැන තැන දමා ඇති බවයි වාර්තා වන්නෙ. ඒ හේතුවෙන් කඳු මුදුන සහ ඒ ආශි‍්‍රත මාර්ගවල රැඳී සිටිම දුෂ්කර බවයි පරිසරවේදින් ප‍්‍රකාශ කළේ. වසරකට පුද්ගලයින් 600 ක් පමණ එවරස්ට් තරණය කරන බව විදෙස් වාර්තා පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo