fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SL VS WI 2ST TEST : කොදෙව්වන් කඩුළු 02ක් දැවී ලකුණු 118යි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 11:59

SL VS WI 2ST TEST : කොදෙව්වන් කඩුළු 02ක් දැවී ලකුණු 118යි

සංචාරක ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද(16)යි. ඊයේ (15) දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා ඇතිවුණා. ඒ අනුව ඊයේ (15) දිනය තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ පන්දුවාර 42යි පන්දු 03ක් පමණයි. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කල ලකුණු 253ට පිලිතුරු ලෙස  කොදෙව් ක්‍රීඩකයන් දෙවන දිනය නිමා වන විට කඩුළු 02ක් දැවී ලකුණු 118ක් ලබාගැනීමට සමත්වුණ. ඩෙවෝන් ස්මිත් නොදැවි ලකුණු 53යි. ලහිරු කුමාර හා කසුන් රාජිත එක් කඩුල්ල බැගින් බිද හෙළුවා.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 11:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්