fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹ අස්වැන්න මිලියන සියයකින් ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 20:07

අඹ අස්වැන්න මිලියන සියයකින් ඉහළට

අඹ අස්වැන්න මිලියන සියයකින් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. එය පසුගිය වසරට සාපේක්ෂව ඉහල අගයක්. මහනුවර බෝගහකන්ද ප‍්‍රදේශයේ පිහිටා ඇති අඹ සැකසුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේබව සදහන් කළා. මේවන විට දිවයින පුරා අඹ සැකසුම් මධ්‍යස්ථාන අටක් පිහිටා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 20:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්