fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 16:19

ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පිරිමි ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුව තිබෙනවා. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැත්වෙන තරගාවලියට රටවල් විස්සක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 44 දෙනෙකු එක්ව සිටිනවා. ශ්‍රී ලංකාවෙන් ඊට එක්වූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 4 දෙනෙක්.

කේවල හා යුගල තරග අදියර තුනක් යටතේ පැවැත්වෙනවා. එහි මූලික වටයේ තරග පරාජයට පත්වීම හේතුවෙන් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉවතට යාමට සිදුව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 16:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo