විභාග ගාස්තු සහ දඩ පති්රකා ගෙවීමට විකල්ප ක්රමයක් හදුන්වාදි තිබෙනවා. ඒ දැනට කි්රයාත්මක තැපැල් වර්ජනය හේතුවෙන්. සියලු විභාග වලට අදාල ගෙවිම් ප්රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ති්රක් ලේකම් කාර්යාල වලින් සිදුකළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්රකාශ කළේ.
මේ අතර රථවාහන වැරදි වලට අදාල දඩ මුදල් ද ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමට අවස්ථාව ලබාදි ඇතැයි පොලිසිය ප්රකාශ කළා.