16 දෙනාගේ සහය මහින්දට
Related Articles
මීළඟ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන අපේක්ෂකයාට සිය සහයෝගය ලබාදෙන බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි මේ බව සදහන් කෙරුණේ.