ඉඩම් හිමිකම් කඩිනමින් ලබා දෙන ජාතික වැඩසටහනේ පළමු පියවර ගාල්ලෙන් ආරම්භ වුණා.
රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක් පදිංචිව සිටින පුද්ගලයින්ට හිමිකම් පත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇල්පිටියේ පැවති මෙම වැඩසටහනේදී ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට පියවර ගැනුණා. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි ඉඩම් අමාත්‍යාංශය මගින් මෙය ක්‍රියාවට නංවා ඇත්තේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක,
[ot-video type=”youtube” url=”https://youtu.be/E4-eZ–Afcw”]
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
පා.ම. බන්දුලාල් බණ්ඩාරිගොඩ,
[ot-video type=”youtube” url=”https://youtu.be/Gda39Y4fh8g”]
ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට පැමිණි ජනතාව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.
ජනතාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/h2aFdwfzqqc”]