කෘෂිභෝග කලාප 15ක් ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සරුපිරි ගෙවත්තක් සඳහා පැළ කට්ටල ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනට අනුව මහනුවර ප්‍රදේශයේ ජනතාව වෙත පැළ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=jiUlS7t4FoQ”]