පසු අස්වනු හානිය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ වෙනුවෙන් රජය එක් ගොවියෙකු සඳහා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එප්පාවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එප්පාවල, අඹ සැකසුම් කලාපය විවෘත කිරීම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එප්පාවල ප්‍රදේශය අඹ සැකසුම් කලාපයක් බවට පත්කර තිබෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-796WEs5nvA”]