ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් දැලේ
Related Articles
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු නාගොඩ ගෝනගල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාගොඩ පොලිස් ස්ථානයේ විශේෂ කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී අත්බෝම්බය සොයා ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.